Description
🔴 Online ICT [Information and Communication Technology] classes for grade 6/7/8/9/10/OL/AL students | Sinhala and English Medium
6/7/8/9/10 ශ්‍රේණි/ සා-පෙළ/ උ-පෙළ සිසුන් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Online පන්ති
🔴 Covering ALL the lessons recommended for the relevant grade, according to a timetable, with the aim of the end-of-term/year exams.
වාර/වසර අවසාන විභාග ඉලක්ක කරගනිමින්, කාල සටහනකට අනුව, අදාළ ශ්‍රේණිය සඳහා නිර්දේශගත සියලු පාඩම් ආවරණය කිරීම.
🔴 Covering ALL past paper and model questions in parallel with each lesson.
පාඩම් වලට සමාන්තරව සියලුම පසුගිය විභාග/ ආදර්ශ ප්‍රශ්න ආවරණය කිරීම.
🔴 Providing ALL lesson notes, past/ model papers and specially designed short notes.
සියලු පාඩම් සටහන්, පසුගිය විභාග/ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ විශේෂයෙන් සකසන ලද කෙටි සටහන් ලබා දීම.
🔴 Individual/ Group Classes at your convenient time.
ඔබට පහසු වේලාවක තනි පුද්ගල/ කණ්ඩායම් පන්ති.
🔴 Covering ALL term test past papers (Provincial/ Zonal) before the end of each term.
වාරාවසාන විභාග වලට පෙර සියලුම පසුගිය වාර විභාග ප්‍රශ්න පත්‍ර (පළාත්/ කලාප) ආවරණය කිරීම.
🔴 Personalised online dashboard to help you track progress together with the student.
ජංගම දුරකතනයෙන් පිවිසිය හැකි අන්තර්ජාල යෙදවුමක් මගින් දෙමව්පියන්ට තම දරුවාගේ ප්‍රගතිය සම්බන්ධ තොරතුරු පහසුවෙන් නිරීක්ෂණය කල හැකි වීම.
🔴 Conduct classes through ANY video conferencing tool familiar to you. (Google Meet/ Zoom etc)
ඔබට පහසු Google Meet/ Zoom ආදී යෙදවුමක් මගින් පන්ති පැවැත්වීම.
🔴 Using presentations and videos to explain lessons.
පාඩම් පැහැදිලි කිරීම සඳහා සමර්පණ (presentations) සහ වීඩියෝ භාවිතා කිරීම.
🔴 Homework and assignments given at the end of lessons and the day.
පාඩම් සහ දිනය අවසන ලබා දෙන ගෙදර වැඩ සහ පැවරුම්.
🔴 Demonstration sessions and assignments to provide practical training related to the subject.
විෂයට අදාළ ප්‍රායෝගික පුහුණුව ලබා දීම සඳහා නිදර්ශක සැසි සහ පැවරුම්.
🔴 Guidance on answering papers and manage time to achieve maximum marks in Examinations.
ප්‍රශ්න පත්‍ර වලට මුහුණ දීමේදී උපරිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත හැකි වන පරිදි, ප්‍රශ්න තෝරා ගන්නා අන්දම සහ කාල කළමණාකරණය සම්බන්ධ මාර්ගෝපදේශනය.
🔴 Conducted by an experienced teacher who has worked as a Software Engineer, Web/ Graphics/ Video Content Creator since 1997.
මෙහෙයවීම- 1997 සිට මෘදුකාංග ඉංජිනේරුවෙකු, වෙබ්/ ග්‍රැෆික්ස්/ වීඩියෝ අන්තර්ගත නිර්මාණකරුවෙකු ලෙස සේවය කර ඇති පළපුරුදු ගුරුවරයෙකු විසින්.
🔴 Physical classes are held at the address "190/3/A, Kendaliyadda Paluwa, Ragama" (near Thewatta Church, Ragama). Students from the surrounding area (Ragama/ Ganemulla/ Kadawatha) can come and participate.
රාගම- තේවත්ත පල්ලියට නුදුරු "190/3/A, කැන්දලියැද්ද පාලුව, රාගම" යන ලිපිනයේදී ද පන්ති පැවැත්වේ. රාගම/ ගණේමුල්ල/ කඩවත අවට සිසුන්ට පැමිණ සහභාගී විය හැකිය.
ALL INQUIRIES- 077-2784138
සියළු විමසීම්- 077-2784138
Similar Ads
Short Info
- Posted by Tharanga
- Print this ad
- Report this ad
