BACK

බදුල්ල නගරයේ ඉඩම සහ අංග සම්පූර්ණ නිවස විකිනිමට ඇත.

  • Type: Sell
  • Beds Rooms - 4
  • Baths - 1 Bathroom
  • Land Extent - 36 perch
  • District - Badulla
  • City - Badulla
  • Price : Rs.31,500,000
FEATURES:
  • Dining
  • Kitchen
  • Verandah
  • Pantry
  • Tv Lobby
FEATURES:
  • Dining
  • Kitchen
  • Verandah
  • Pantry
  • Tv Lobby
ADDITIONAL INFORMATION

බදුල්ල නගරයට විනාඩි 5 ක දුර සින්නක්කර ඔප්පු සහිත පර්චස් 36 ක ඉඩම සහ අංග සම්පූර්ණ නිවස විකිනිමට ඇත. සම්පූර්ණ නිවසම සිවිලිම ගසා ඇත. නිදන කාමර 4 / ඇතුල් සාලය සහ මැද සාලය / කුස්සිය (සම්පූර්ණයෙන්ම පැන්ට්‍රි සහිතය) සහ අමතරව වෙනම දර භාවිතයට චිම්නිය සහිත කාමරයක්/ කෑම කාමරය / කාර්යාල කාමරය / Bathroom 01 සහ වෙනම වැසිකිළි 02 (නිවස තුල සහ නිවසෙන් පිටත) / water stock tank සාරවත් පොල් /තැඹිලි /කුරුදු/එනසාල්/ ඵල දරන රඹුටන්/ අඹ ඇතුලු තවත් විවිධ බෝගවලින් සමන්විත සාරවත් ඉඩමකි. ලක්ෂ 315යි. (මිල ගණන් සාකච්ජා කරගත හැක ) (තැරැව්කරුවන් අනවශ්‍යයි)

Posted On : 02 Sep 2024 9:50 am

Contact : 077XXXXXXX

Click to show phone no:

Ref : 1803223

Customer Reviews

Review comments will be screened and subject to editing appropriately.

5

4

3

2

1

%
%
%
%
%

0

0

0

0

0

View All Reviews