BACK

House for Sale in Kandy

BACK

House for Sale in Kandy

  • Type: Sell
  • Beds Rooms - 3
  • Baths - 3 Bathrooms
  • Land Extent - 8 perch
  • District - Kandy
  • City - Kandy
  • Price : Rs.13,500,000
FEATURES:
FEATURES:
ADDITIONAL INFORMATION

මහනුවර නගරයේ සිට 5km දුරින් දිගන නුවර පාරේ කුණ්ඩසාලේ නත්තරන්පොත ගල්මඩුව විහාරපාරේ කලාපුරය කාපට් පාරේ පිහිටි, පර්චස් 08 ක,අඩක් නිමකළ දෙමහල් නිවස, කාමර 03, ඇටෑච් බාත්රූම්, තාප්ප සහ ගේට්ටුව කැමරා සහිත ටයිල් කරන ලද නිවස සහ අලංකාරව නිමවා ඇති උද්‍යානය. ලක්ෂ 135 මිල ගණන් සාකච්ඡා කර ගත හැක. 0777646731, 0773816731

සංචාරක කරමාන්ත මණ්ඩලයට අයත් සංචාරක ගම්මානය,කාමර පහසුකම් ලබාදීම සඳහා හෝටලයක් සඳහා අනුමැතිය ලබා ගෙන ඇත,(guest house licence) ) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට කිලෝමීටර් හතරක් නුදුරින්. තරුපහේ හෝටල් සංකීර්ණය සමඟ විශාල කොට ප්‍රමාණයකින් සමන්විත සංචාරක පුරවරයෙකි, සියලු බැංකු පහසුකම් සහිතයි.හෝටල් පාසලට මීටර් 500, ශ්‍රී ලංකාවේ පළමු කලා ගම්මානය.. මහනුවර ශ්‍රී දලදා මාලිගාවේ තේවාව ඇසෙන දුරින්..

ධර්මමරාජ, මහාමායා විද්‍යාලවලට කිලෝමීටර් පහයි. ecol ජාත්‍යන්තර පාසලට කිලෝමීටර් පහයි.slit campus එකට 4 km. SIBA Campus 2km මධයම පලාත් සභාවට 2km

විකුණන නිවසේ සිට මීටර් පනහක් ඉදිරියෙන් ක්‍රීඩාංගණයේ සහ බැංකුව ,ග්‍රාම නිලධාරි කාර්යාලය ඇත. සුපිරි වෙළඳසැල් සංකීර්ණය මීටර් පන්සියයක් ඉදිරියෙන්.

Posted On : 30 Aug 2024 12:21 pm

Contact : 077XXXXXXX

Click to show phone no:

Ref : 1803092

⇈ Promote this Ad

Customer Reviews

Review comments will be screened and subject to editing appropriately.

5

4

3

2

1

%
%
%
%
%

0

0

0

0

0

View All Reviews