පේරාදෙනිය ගලහ ප්රධාන මාර්ගයේ වාරියගල හන්දියෙන් මීටර් 100 දොලුව කාපට් ඇතිරුනු මාර්ගයට මුහුණලා විදුලිය, ජලය සහිත පර්චස් 30ක් ඉඩම විකිණීමට තිබේ. ඉඩම ආසන්නයේ මනරම් දර්ශනීය කදු යායකි. පාරෙන් ඉදිරිපස තේ වත්තකි. මීටර් 100ක දුරින් ප්රධාන මට්ටමේ සංචාරක හෝටල් 3කි. විමසීම්: 0714449465.
Posted On : 26 Feb 2023 2:04 pm
Click to show phone no:
Ref : 1761402
Review comments will be screened and subject to editing appropriately.
5
4
3
2
1
0
0
0
0
0