Description
ගිනිගත්හේන නගරයේ සිට 3Km දුරින්,සින්නක්කර ඔප්පු සහිත අක්කර එක හමාරක ඉඩම සහ කාමර 6ක අංගසම්පූර්ණ නිවස.නොමිලේම පිරිසිදු ජලය අවශ්‍ය තරම්.දූරියන්,මැංගුස්,අඹ,රඹුටන්, වැනි සියළුම පළතුරු බෝග සමඟ කරාඹු,කෝපි,පුවක්,පොල් වැනි ආර්ථික බෝග සහ කොස්,මැහෝගනී,සපු වැනි වටිනා ගස් ඇති,ඉතාමත් සිත් ඇද ගන්නා සුළු ස්වාභාවික ඇල පහරක් ගලා බසින කබානා ඉදිකිරීමකට වුවත් උචිත ඇබර්ඩීන්, ලක්ෂපාන දිය ඇලි මෙන්ම කිතුල්ගල රාෆ්ටින් අතේදුරින් පිහිටි මණරම් පරිසරයකින් හෙබි වටිනා ඉඩම මිලියන 11 කට ඉක්මනින් විකිණීමට.
3 km away from Ginigahena town, there is a one-and-a-half-acre plot of land with a freehold title deed and a fully equipped two-story house with 6 rooms. Free clean water is available as needed. The land features various fruit crops such as durian, mangosteen, mango, rambutan, and guava, along with economic crops like cloves, coffee, and arecanut. Furthermore, there are many valuable timber trees, such as mahogany, sapu, and jack. A very attractive natural stream flows down, making it ideal for building a cabana, and it is within easy reach of Aberdeen, Laxapana Falls, and Kitulgala Rafting. This valuable land is for sale immediately for 11 million.
Similar Ads
Short Info
- Posted by Iresha
- Print this ad
- Report this ad
