Description
නත්තරන්පොත කුණ්ඩසාලේ පර්. 38 දෙමහල් නිවසක් විකිණීමට. නිදන කාමර 4යි. නාන කාමර 2යි. සාලය, කෑම කාමරය, පැන්ට්‍රිය සහ මුළුතැන් ගෙය, කන්තෝරු කාමරය, මෙහෙකරු වැසිකිළිය සහ නාන ස්ථානය, වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. කාර්ගිල්ස් ෆුඩ් සිටි, ආර්පිකෝ හා සතොසට යාර 100. බැංකු සහ වෙනත් වෙළෙඳ සංකීර්ණවලට ඇවිද්න දුර. එර්ල්ස් රීජන්සි හෝටලයට මිනි. 05. මාලිකාවට මිනි. 15. SIBA කැම්පස්, SLIIT කැම්පස්, හොටෙල් ස්කූල් එකට මිනි. 15 මිල ගණන් සාකච්ඡා කිරීමට හා වැඩි විස්තර සඳහා අමතන්න. 0777305664, 0777604535.
Similar Ads
Short Info
- Posted by Iresha
- Print this ad
- Report this ad
