House for Sale in Galle

Rs.21,000,000

Ad ID: 385

3 weeks ago Boossa

Bedrooms: 4

Bathrooms: 2

Description

ගාල්ල-බූස්ස ප්‍රදේශයේ, ප්‍රධාන මාර්ගයට මීටර් 800ක් දුරින් පිහිටි පර්චස් 27ක ඉඩම සහ සම්පූර්ණ නවීන විලා නිවසක් විකිණිමට. මෙම නිවස ජලය, විදුලිය ඇති අතර, විශාල නිදන කාමර 4ක්, උසස් පහසුකම් සහිත නාන කාමර 2ක්, නවීන පෑන්ට්‍රි එකක්, කුස්සියක් සහ වාහන නැවතුම ඇතුළත් වේ. ඔප්පු සහ අනෙකුත් ලිපි ලේඛන පැහැදිළි අතර, මිල රුපියල් මිලියන 21ක් (සාකච්ඡා කර ගත හැක). වැඩි විස්තර 0779646848

Contact with

Click to show phone number


Description

ගාල්ල-බූස්ස ප්‍රදේශයේ, ප්‍රධාන මාර්ගයට මීටර් 800ක් දුරින් පිහිටි පර්චස් 27ක ඉඩම සහ සම්පූර්ණ නවීන විලා නිවසක් විකිණිමට. මෙම නිවස ජලය, විදුලිය ඇති අතර, විශාල නිදන කාමර 4ක්, උසස් පහසුකම් සහිත නාන කාමර 2ක්, නවීන පෑන්ට්‍රි එකක්, කුස්සියක් සහ වාහන නැවතුම ඇතුළත් වේ. ඔප්පු සහ අනෙකුත් ලිපි ලේඛන පැහැදිළි අතර, මිල රුපියල් මිලියන 21ක් (සාකච්ඡා කර ගත හැක). වැඩි විස්තර 0779646848

Short Info

Icon

Do you have something-sell?

Post your ad for free on Hitad.lk

Post Your Ad