Description
මහනුවරට ආසන්න ගුන්නෑපාන පර්චස් 15 කින් යුත් ඉඩමක් ඉතා ඉක්මනින් මුදල් හදිසියකට විකිණේ ( නිදහස් නිස්කලංක පරිසරයක්)
🌳🌴පර්චස් පහලවක හිස් ඉඩමක් (bare land)
📍-ස්ථානය- අමුණුගම ප්රකධාන කාපට් මාර්ගයට ආසන්නයෙන්
🚗මහනුවර නගරයට කිලෝමීටර් 6යි විනාඩි 20 යි.
🚗මඩවල නගරයට කිලෝමීටර් දෙකයි විනාඩි 5යි.
🚗පොල්ගොල්ල, මැණික්හින්න, වත්තේගම ආසන්න නගර වේ, ඉතා ඉක්මනින් යා හැක.
💡💦 ඉඩම සඳහා විදුලිය,භූගත ජලය, මාර්ග ජලය දුරකථන පහසුකම් ඉතා පහසුවෙන් ලබාගත හැක.
🏫🏥රජය සහ ජාත්ය න්තර පාසල් ප්රයධාන රෝහල් සහ අනෙකුත් සියලුම පහසුකම් වෙත පහසුවෙන් ළඟා වීමේ හැකියාව ඇත.
🛣️ නිවෙස වෙත දිවෙන මාර්ගය අඩි දොළහකින් පළල කොන්ක්රීලට් යෙදු සම්පූර්ණ මාර්ගයකි. 📜 නිරවුල් ඔප්පු ඇත.
🌳 පර්චසයක මිල රු275,000/= (මෙම ප්රපදේශයේ පර්චසයක මිල රු350,000 වුවද මුදල් හදිසියකට ඉතා ඉක්මනින් විකිණේ.)
💰මිල: සාධාරණ මිලකට සාකච්චා කර අඩු කරගත හැක.
📱 0778520779
📞 0713168897
Similar Ads
Short Info
- Posted by Iresha
- Print this ad
- Report this ad
