Description
ඉඩම පිහිටි ස්ථානය: මාරඹ, අකුරැස්ස, මාතර දිස්ත්රික්කය
ඉඩ ප්රමාණය: පර්චස් 175.05
ප්රවේශය: අඩි 10 පළල් මාර්ගය
අකුරැස්-දෙණියාය ප්රධාන මාර්ගයේ සිට මීටර් 600, පොල්හේන පාරේ පිහිටා ඇත.
ඉඩමේ ඉදිරිපස කෙළවර මාරඹ වැවට මුහුණලා ඇත. ඉඩමේ අනෙක් කෙළවර නිල්වලා ගඟට මුහුණලා ඇත. ඉඩමේ පොල් ගස් 25 ක් ඇත.
ඉඩමේ වටිනාකමට දේපළ විකුණනු ලබන්නේ එහි පිහිටා ඇති අවුරුදු 20 නිදන කාමර 4 නිවස සමඟිනි.
පර්චසයකට රුපියල් 260,000.00 / රුපියල් මිලියන 45 යි. (මිල ගනන් සාකච්ඡා කරගත හැක)
Similar Ads
Short Info
- Posted by Ranjan
- Print this ad
- Report this ad