Description
➿ BEGINNER’S LEVEL ONLINE ENGLISH CERTIFICATE COURSE ➿
🔴This is a Certificate Course designed for Absolutely Beginners who doesn’t have English basic knowledge and Teach you at very first level smoothly and effectively improving your English Language Skills🔴මෙය මූලික ඉංග්‍රීසි දැනුමක් නොමැති ඔබට ඔබේ ඉංග්‍රීසි භාෂා කුසලතා සුමටව හා ඵලදායී ලෙස වැඩිදියුණු කිරීම සඳහා මූලික අදියරයේ සිටම ඔබට උගන්වන සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි භාෂාව මුල සිටම සරලව ඉගෙනීමට අවශ්‍ය නව ආරම්භකයින් සඳහා නිර්මාණය කර ඇති සහතික පත්‍ර පාඨමාලාවකි.
🔆Covering all these aspects Reading, Writing(Essays, Invitations, Emails, Letters etc), Listening, Speaking, Presentation Skills, Vocabulary Building and Grammar 🔆මෙමගින් කියවීම, ලිවීම (රචනා, ආරාධනා, විද්‍යුත් තැපෑල, ලිපි ආදිය), සවන්දීම, කථා කිරීම, ඉදිරිපත් කිරීමේ කුසලතා, වචන මාලාව ගොඩනැගීම සහ ව්‍යාකරණ යන මේ සියලු අංශ ආවරණය කරයි.🔆
🕞Duration: 01 Month (20 Days 20 Hours 04 Weeks, Every Monday to Friday🕢කාලය: මාස 01
Similar Ads
Short Info
- Posted by Wathsala
- Print this ad
- Report this ad
